සුදස්සන හිමියන් විසින් දෙසැම්බර් මාසයේ පැවැත්වූ දේශනා තුනක පටිගත කිරීම් පහතින් ලබාගන්න. මේවා පටිගත කල සහ අප වෙත සකස්කර ලබාදුන් පින්වතුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.
2019-12-11 Ill Poya – Labunoruwakanda.mp3 | 15 MB | ||
2019-12-15 Illuppukulama Damma Discussion.mp3 | 22 MB | ||
2019-12-19 Kelaniya Special.mp3 | 27 MB |
විභජ්ජවාද වැඩසටහන
2020 නව වර්ෂයේ ජනවාරි 4 වැනි දින කොළඹ සුගතදාස ක්රීඩාංගණයෙදී පැවැත්වෙන ත්රිපිටක මෘදුකාංග ඇතුලත් කර සෑදු ටැබ්ලට් යන්ත්ර 5000 ක් පූජා කිරීමේ උත්සවයට ඔබත් සහභාගී වන්න. උදෑසන 5 සිට සවස 5 දක්වා භික්ෂූන් වහන්සේලා 5000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම ටැබ් යන්ත්රයට ඇතුලත් කරන ත්රිපිටක මෘදුකාංග සහ පොත් ඔබගේ ජංගම දුරකතනයට හෝ ටැබ් යන්ත්රයට මෙතනින් ලබාගන්න
මාතර ධර්ම දේශනාව
සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් 2020 ජනවාරි 2 වැනි දින මාතරදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා මාතර මුණිදාස මහතා අමතන්න.