2019-10-31 වප් පෝ දින පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් ලබුනොරුව අරන්‍යයේදී පවත්වන ලද විශේෂ ධර්ම දේශනාව සහ 2019-10-26 නාඋල කථින ධර්ම දේශනාව ඇතුළු දේශනා කිහිපයක් පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘නිවනට එක ම මග චත්තාරො සතිපට්ඨානා’ නම් පිටු 190 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 120 කි. පිටපත් අවශ්‍ය අය එතුමාව අමතන්න.
පොතේ අන්තර්ජාල සංස්කරණය PDF
