සුදස්සන හිමියන් විසින් පසුගිය සතිය තුළ පැවැත්වූ දේශනා දෙකක පටිගත කිරීම් අපවෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.
- 2015-06-11 දින සවස කිරුලපන ඇලන්මැතිනියරාමයේදී සිදුකළ රූප සමුදය හා වැය ගැන කළ දේශනාව.
- 2015-06-05 දින පටිච්චසමුප්පාදය ඇසුරෙන් බසවක්කුලමේදී කළ කෙටි දේශනාව – පටිගත කිරීම ලබාදුන් මලින්ත මහතාට මේ පින අයත් විය යුතුය.
හැකිතාක් භාගත කර අන්තර්ජාල සම්බන්දතාවය නැති අයට ලබාදෙන්න. මෙවැනි අලුත් දේශනා හා ප්රවෘත්ති පළ කරන විට email මාර්ගයෙන් දැන ගැනීමට sudassana.org වෙත පැමිණ දකුණු පස ඇති “subscribe” මෙවලමට ඔබේ email ලිපිනය එක් කරන්න.