ජුනි 11 පැවැත්වෙන දේශනා දෙකේ වැඩි විස්තර

  1. 2016-06-11 සෙනසුරාදා දින උදැසන 8 to 11 දක්වා, BMICH ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන දේශනය සඳහා ලබාදෙන ඇතුල්වීමේ පත්‍ර (pass) සියල්ල අවසන් වී ඇත (තවදුරටත් pass ගැනීමට යාමෙන් වළකින්න). එනමුත් pass නැතිව වුවත් පැමිණෙන සියලුම දෙනාට දේශනය ප්‍රධාන ශාලාවෙන් පිටත screen (තිර) යොදා නැරඹීමට සලස්වන බව සංවිධායක විසින් අපට දන්වන ලදී. එනිසා pass නොලැබුනත් සහභාගී විය හැකිය. සුදු වතින් සැරසී පැමිණෙන්න. ශාලාවට ඇතුළු වීමේදී පාවහන් ගලවා ඇතුළුවන්න. සංවිධායක: vishvaparami@gmail.com
  2. 2016-06-11 සෙනසුරාදා දින සවස 2 සිට 5.30 දක්වා ඇලන්මැතිනියාරාමය, පොල්හේන්ගොඩ පාර, කිරුලපන (උඩුවේ ධම්මාලෝක හිමි) යන ස්ථානයේදී පැවැත්වේ. Google Map Link. ඇතුළුවීමේ පත්‍ර අවශ්‍ය නැත, ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය

අන්තර්ජාල පහසුකම් නැති අය අතර මේ පණිවිඩය හැකිතාක් බෙදා හැර ඔබත් ධර්ම දානයට දායක වන්න.