Buddhist TV විකාශය හා මාන්කඩවල සමාහිත හිමි

2015 දෙසැම්බර් 28 සිට 30 දක්වා ලබුනෝරුවකන්ද ආරණ්‍යසේනාසනයේ භික්ෂූන් වහන්සේලා උදෙසා පැවති තුන්දින “ආලෝකෝ උදපාදි ධර්ම විනය ප්‍රත්‍යාවලෝකනය” වැඩසටහනේදී පූජ්‍ය. මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද දේශනා බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීම 2016 ජනවාරි 24 වන ඉරිදා ආරම්භ වේ. මුල් විකාශය ඉරිදා රාත්‍රී 9.00 ටද ඉන්පසු නැවත විකාශයන් දෙකක් පසු දින (සඳුදා) අළුයම 3.00 ට හා උදෑසන 11.30 ටද විකාශය වීමට නියමිතය. බෞද්ධයා ගුවන්විදුලිය ඔස්සේද සාමාන්‍යයෙන් රාත්‍රී 9.00 දේශනාවේ සමගාමී විකාශයක් සිදුකරනු ලබයි. You may also watch it live on www.thebuddhist.tv/online-tv.php

Note : Telecasting of the Dhamma deshana Series by Mankadawala Sudassna Thero at the Dec 2016 Bhikku Program held at Labunoruwakanda Monastery will be started on Sunday 24th Jan 9.00 pm on Buddhist TV and will continue at each Sunday. Mr Harsha has sponsored the very first program and BuddhistTV is seeking for sponsorship to telecast the entire series. If you are interested, please contact Mr. Sanjeewa on 0773975607

මාන්කඩවල සමාහිත හිමි දේශනා

උන්වහන්සේ විසින් ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පවත්වන දේශනා පහත folder (ගොනුවට) එකතු කර ඇත. ඉදිරි දේශනාද එම ගොනුවට එකතු කෙරෙනු ඇත.

මාන්කඩවල සමාහිත හිමියන්ගේ දේශනා අඩංගු ගොනුව