2016 නාවුල භික්ෂු දේශනා

සුදස්සන හිමියන් විසින් 2016 ජනවාරි මීට දින කිහිපයකට පෙර නාවුල ආරණ්‍යයේ දී භික්ෂුන් වහන්සේලාට කළ දේශනා 2ක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න

  1. 2016-01-12 උපාදාන ස්කන්ධ
  2. 2016-01-13 සළායතන නිරෝධය

ලෝක නිරෝධයට සිත තබන ආකාරය පිලිබඳ ගැඹුරු කරුණු ගණනාවක් විග්‍රහ වන මේ දේශනා ද්විත්වයට අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

මෙවැනි ප්‍රවෘත්ති email මගින් ලබා ගැනීමට http://sudassana.org වෙත ගොස් ඔබගේ email ලිපිනය ඇතුළත් කර subscribe වෙන්න.