Guestbook – අමුත්තන්ගේ පොත

අපගේ වෙබ්අඩවිය භාවිතා කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අදහස් හෝ යෝජනා ඇතොත් මෙහි සඳහන් කරන්න. ප්‍රශ්න ගැටළු ආදිය මෙහි සඳහන් කිරීමෙන් වළකින්න.

Guestbook - අමුත්තන්ගේ පොතේ සඳහනක්‌ ඇතුල් කරන්න

 
 
 
 
 
 
 
අපගේ වෙබ්අඩවිය භාවිතා කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අදහස් හෝ යෝජනා ඇතොත් මෙහි සඳහන් කරන්න. ප්‍රශ්න ගැටළු මෙහි සඳහන් කිරීමෙන් වළකින්න.
Fields marked with * are mandatory.
Your E-mail address will not be published.
51 entries.
ලකිදු චතුසංඛ ලකිදු චතුසංඛ from අකුරැස්ස wrote on December 5, 2016 at 9:34 pm
කිසිම දිනක මෙවැනි උතුමී දේශනා මම අසා නොමැත.තෙරුවන් සරනයි.
Nihal Sooriya Nihal Sooriya from Manama wrote on November 21, 2016 at 4:30 pm
මෙ උතුම් ධර්ම දේශණා අප වෙතට ලැබෙන්න සලස්වන සියළුම පිංවතුන්ට උතුම් ආර්‍යසත්‍ය ඉතාමත් ඉක්මනින්ම අවබෝධ වෙත්වා. ඒ වාගේම එම ස්ථානයෙ සිට සජිවිව ශ්‍රවණය සදහා සම්බන්ධවන පිංවතුකුට හැකිනම් මෙම ස්වාමින් වහන්සේගේ මෙම වටිනා ගැඹුරු දේශණා මීට වඩා උසස් ශ්‍රවණ තත්වයෙන් ලබා දෙන්නට, එය ඉතාමත් මහඟු කුසලයකි.
lashika wijethunga lashika wijethunga from Kalutara wrote on October 24, 2016 at 6:32 pm
l
සමීර සමීර from මහනුවර wrote on September 13, 2016 at 8:16 pm
ඔබතුමන්ලාගේ මෙම ක්‍රියාව ඉතාම අගය කොට සලකන්නෙමු. සමහර දේශනා අවසන් වනතුරුම නොමැතිවීමේ ගැටලුවට පිලිතුරු සොයාගත හැකිනම් හා ඊට ප්‍රතිචාරයක් දැක්විය හැකිනම් ද තවත් අගනේය..මෙම සත්ක්‍රියාවට අනේක වාරයක් පින් අනුමෝදන් කරන්නෙමු.. නිවන් ඇස පහල වීමට මෙම පින හේතුප්‍රකාර වේවා...!!!
Amitha Abeywickrama Amitha Abeywickrama from Kegalle wrote on May 29, 2016 at 9:49 am
Meya itha watina dharmadanamaya pinkamak..yata path wii ethi budu dahame mulika haraya manwa ismathu kerena gaurawaniiya mankadawala sudassana swamin wahansegey dehsnana siyalau shrwakayanta chathuraraya satya dharmaya awabodayata mana pituwaahalak wewi..me uthum dharmadanamaya pinkamata sahayogaya dena siyalu denata prachnawa pahala wewa..theruwan saranai..
sewwandi sewwandi from attanagalla wrote on April 28, 2016 at 7:51 am
poth mudranaya kirima thawakalikawa nathara karanna kiyala tika kalakata ihathadi danwa thibuna. e sambandhayen updates monawada? theruwan saranai!
Mahinda Jayasekara Mahinda Jayasekara from Dehiwala,Colombo wrote on April 11, 2016 at 10:46 am
This website is invaluable. I sincerely grateful to you.
Mahinda Jayasekara Mahinda Jayasekara from Dehiwala,Colombo wrote on April 11, 2016 at 10:41 am
Please inform about the අතිපුජ්‍ය සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාව 2016.05.07 පිලිබඳ විස්තර (in front of Ruwanmali Seya, anuradhapura.
kasun dharmasena kasun dharmasena from Kumbuka. Horana wrote on April 2, 2016 at 3:30 am
bohoma PIN me DHARMA DESHANA saha POTH walata... ATHI GAURAWANEEYA SWAMEEN WAHANSETATH, DESHANA SAHA LIPI UPLOAD KALA SAMATATH.. SIYALU YAHAPATHAMA WEWA.. CHATHURARYA SATHYA AWABODHAYAMA WEWA.. BOHOMATHMA PIN SIDU WEWA..
alles k.d alles k.d from dehiwala wrote on March 19, 2016 at 6:08 pm
ගරු ස්වාමීන්වහන්සේගේ මුද්‍රිත පොත් තැපෑලෙන් ගෙන්වාගැනීමට හැකිද?.එම වටිනා පොත් ලබාදියහැකි පින්වතෙක් සිටීනම් එතුමාට හෝ එතුමියට මේ බවයේදීම නිවන් ඇස පහළවේවා. K.D.අලස්,41/12 විජිත පාර,නැදිමාල,දෙහිවල .
pushpa kumara pushpa kumara from male wrote on March 18, 2016 at 10:12 am
Nuwara pawathi aloka udapadi wadasatahane 4weni Adio file eka dounload kireemata nohaka.anek siyalla dounload kireemata puluwan wiya.meya soyabala lownload kala haki lesa sakasanamen itha bathisithin illasitimi. oba siyaludenata bohopin athwewa!!!!
Mahinda Jayasekara Mahinda Jayasekara from Dehiwal wrote on January 20, 2016 at 8:44 am
Pl.announce about the sermon at Colombo/Maradana on 14.02.1016 @ 1-5pm at Trace Export City, Trace Lane,with the road map.
Mahinda Jayasekara Mahinda Jayasekara from Dehiwala,Colombo wrote on January 20, 2016 at 8:39 am
සම්මා සම්බුදු සරණයි! මෙම සාසනික සේවාව අති මහත්ය. තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ගරැතර ස්වාමීන් වහන්සේටද සංවිධායක මණ්ඩලයට ශක්තිය ධෛරය ලැබේවා මග පල ලබන්නට මේ පින හේතු වේවා !
n.subodhi96@gmail.com n.subodhi96@gmail.com from anuradhapura wrote on January 2, 2016 at 12:45 am
Swaminwahansage sinhala poth English bhashawatath translate karala danawanam godak watinawa boho ayata. Theruwan saranai oba samata.
Madu Madu from Colombo wrote on January 1, 2016 at 12:26 am
Pinwath Oba siyalu denaatamath ATHI PUUJYA MAANKADAWALA SUDASSANA swamin wahansetath Mey Nawa Wasaredith tawa tawath darmaya daanaya kiriimey hekiyaawa lebeewaai prarthana karami!!!!!!!!!!!!! Tawa tawath pudgalayin ge mohaya duru kara ounwa niwan maga kara yomu kiriimata hekiyaawa lebewaaai pathami!!!!!!!!!! Mema nawa wasara thuladith oba siyaludenatama uthum dharmaya daanaya kiriimey katayuthu ithaa saarthaka andamin kiriimey hekiyaawa lebewai pathami!!!!!!!!!!!
A.Pathirage A.Pathirage from Paris wrote on December 3, 2015 at 4:16 am
සම්බුදු දහම මුලු ලොවටම අවැසි යුගයක ගරැ සුදස්සන මාහිමියන්ගේ දෙසුම් හා සබැඳි ඉතා අගනා දහම් කරැණු සැම දෙනා හට රිසි සේ සවනටත් මනසටත් දැනෙන සේ කරන මේ සේවාව අති මහත් සම්මානනීයයි.
Shashi Shashi from Akuressa wrote on September 25, 2015 at 3:31 pm
සම්මා සම්බුදු සරණයි! තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ගරැතර ස්වාමීන් වහන්සේලාටද සංවිධායක මණ්ඩලයට ශක්තිය ධෛරය ලැබේවා ! මග පල ලබන්නට මේ පින හේතු වේවා ! මේ වෙබ් අඩවිය තව තවත් දියුණු වේවා!
gaya gaya wrote on August 21, 2015 at 6:04 am
i have no words to thank u enough for this site, and making these sermons so easily downloadable. i wanted to find Venerable Doloswala Udithadheera thero's talks, but there is no site like this. thank u very much once again.
Preethi Pandithasekera Preethi Pandithasekera from Colombo wrote on July 11, 2015 at 5:52 pm
Me karthawya boho watina pinkamaki...ma wisin pamanak lada daham danuma apramanaya....web adawiya nisa mewa pariharanaya kirimata bari udawiyata pawa mama danum deemen mema daham poth bedadeemata katauthu kirimata upakarayak unemi. me pinenen mema gauthama buddha sasanayedima waha waha uthum chathrariya sathya awbodha wewa...pragnawa labewa...theruwan saranai....
Sarath Sarath from Maharagama wrote on July 10, 2015 at 10:53 am
meya etha watina web adiyak bawa mulinma kiwautui. Apage suwaminwahansega daham wadasatahan mama prayogikawa adayanaya karannemi. Oba samata theruwan saranai.