මාතලේ දේශනාව
2018 පෙබරවාරි 24 සෙනසුරාදා ගිහි පැවිදි දෙපාර්ශවය සඳහාම ධර්ම දේශනය උදාසන 8 සිට සවස 4 තෙක් මාතලේ බෝගහකොටුව පන්සලේදී. විමසීම් 0765375753 – ගාමිණී

කොළඹ දේශනාව
2018 මාර්තු මස 10 සෙනසුරාදා දින සවස 3.00 සිට සිරි යමුනා සදහම් ආරාමය – කිරුලපන ස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත්වේ. මාර්ග විස්තරය: හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ කිරුලපන පාලමේ සිට මීටර් 500ක් කොළඹ දෙසට එනවිට බස් මාර්ග අංක (138, 122, 125)
විමසීම්: 0770-769101, 0774-02310
Google map: https://goo.gl/maps/A5qNT5JN6N