කඨින පින්කම් වලදී පැවැත්වූ දේශනා

පසුගිය දින කිහිපය තුලදී පවත්වන්නට යෙදුනු කඨින පින්කම් තුනකදී ස්වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු දේශනා තුනේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න

  1. 2017-10-05 ලබුනොරුව කඨින පින්කම
  2. 2017-10-06 බලංගොඩ කඨින පින්කම
  3. 2017-10-07 නාඋල කඨින පින්කම

මේවා අපවෙත ලබාදුන් දේශප්‍රිය මහතාට සහ සුමන හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

ලබුනොරුව කථින පින්කමේ චායාරූප කිහිපයක් මෙතැනින් නරඹන්න