අලුත් දේශනා දෙකක පටිගත කිරීම්

ස්වාමීන්වහන්සේ විසින් මේ මාසයේ පවත්වන ලද දේශනා දෙකක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. මේවා අප වෙත ලබාදුන් කොත්මලේ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.