වෙසක් පෝ දින දේශනා පටිගත කිරීම්

ලබුනොරුවකන්ද ආරණ්‍යයේ වෙසක් පෝ දින අතිපූජ්‍ය සුදස්සන හිමියන් විසින් පැවැත්වූ විශේෂ දේශනා මාලාවේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න.

  1. 2017-05-10 උදෑසන ථේරවාද බුදුදහමේ ඉතිහාසය, වැදගත්කම එය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පෙන්වන විශේෂ දේශනාව
  2. 2017-05-10 දහවල් කායානුපස්සනාව පිලිබඳ දේශනාව
  3. 2017-05-10 සවස අප්‍රමාද වීමේ වැදගත්කම සහ පුණ්‍යානුමෝදනා

මේවා අප වෙත පටිගත කර ලබාදුන් සේනාසනාධිපති කුමාර කස්සප හිමියනට මේ ධර්ම දානමය පින අයත්වේ.

Donations for the Kuti in Labunoruwa Aranya

  1. Project 1 – kuti for 11 newly ordained monks, 7 more needed (Estimate 1 million rupees per kuti)
  2. Project 2 – Ground floor of Seemamalakaya building  – 4 million rupees
  3. Project 3 – Second floor of above building – library  – 4 million rupees
  4. Project 4 – Few gihi kutis – not estimated yet

You can deposit money to below account.  You can also take full responsibility of a kuti.

Account details :

  1. Name: Kothmale Kuma­rakassapa thero and Mankadawala Nandarathana thero
  2. Account No: 1149540­21944
  3. Bank: Sampath Bank, Kekirawa Branch
  4. Bank code: 7278 Bank branch code 149
  5. Bank address: 56 Main street,  Kekirawa

වැඩි විස්තර සඳහා දුරකථන අංකය Jayantha kodikara 0775074493. http://www.uththamakutipooja.com/

Kindly email the copy of your transaction to uththamakutipooja@gmail.com so that we can update donation list.

Theruwan Saranai !
Kuti pooja committee, on behalf of Ven Kothmale Kumarakassapa thero