අති පූජ්‍ය සුදස්සන හිමියන් විසින් 2016 නිකිණි මස සිට 2017 දුරුතු පෝය දක්වා (දුරුතු පෝය දේශනා හතරද ඇතුළුව) සිදුකල ධර්ම දේශනා 27 ක් ඇතුලත් කර ඇති මෙම cd පටය හෝමාගමින් නොමිලයේ ලබාගත හැකිය.
වැඩිපුර පිටපත් අවශ්‍ය අයට එකක මුද්‍රණ වියදම රු 50කි. හෝමාගමින් හෝ ඒවා පිටපත් කරන නාවල චාමින්ද මහතාගෙන් ලබාගත හැකිය. තැපෑලෙන් නොයවන බැවින් ඒ පිලිබඳ විමසීමෙන් වලකින්න