ඇසල පෝය ධර්ම දේශනාව හා වීඩියෝ

ඇසල පුන් පොහෝ දින ලබුනොරුව ආරණ්‍යයේදී පැවැත්වූ සීලය ගැන ඉතා වැදගත් දේශනාවේ හඬ පටිගත කිරීම පහතින් ලබාගන්න.

2016-06-12 වැනි දින රත්නපුර නගරයේ පැවැත්වූ දේශනාව හා ධර්ම සාකච්චාවේ වීඩියෝ එක මෙතැනින් ලබාගන්න -> https://www.youtube.com/watch?v=FTwrodV5dK0

2016-02-06 දින නුවර පැවැත්වූ දෙවැනි දේශනාව (පටිච්චසමුප්පාදය පිලිබඳ වැදගත් දේශනාවේ youtube වීඩියෝ එක මෙතැනින් ලබාගන්න -> https://www.youtube.com/watch?v=NjN72NiLxVQ

මෙම දේශනා සහ වීඩියෝ අප වෙත ලබාදුන් හර්ෂ මහතා සහ චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.