2016-06-22 වැනි දින මාකඳුර ශ්රී සරණංකරාරාමයේදී පැවැත්වූ දේශනාවේ හඬ (mp3) සහ වීඩියෝ අප වෙත ලැබී ඇත. ඒවා හොඳ තත්වයෙන් record කර ලබාදුන් සංවිධායක ගාමික මහතාට හා පිරිසට මේ පින් අයත්වේ.
මේ අතර 2016-02-06 වැනි දින නුවර පැවැත්වූ දේශනාවේ හොඳ තත්වයේ වීඩියෝ එක මෙතැනින් ලබාගන්න. එය බෞද්ධයා නාලිකාවෙන් ලබාගෙන අප වෙත ලබා දුන් හර්ෂ මහතාට මේ පින් අයත්වේ.