කර්මය හා පටිච්චසමුප්පාදය ඇසුරෙන් පසුගිය ඉරිදා සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් මරදානේ දී පැවැත්වූ දේශනාවේ හඬ සහ වීඩියෝ පට පහතින් ලබා ගන්න.
වීඩියෝ පටය සඳහා අපගේ youtube channel එක වෙත පිවිසෙන්න. එයට subscribe වෙන්න. මේ ධර්ම දානමය කුසලය මේ වැඩසටහන සංවිධානය කල පින්වතුන්ට අයත් විය යුතුය.
මීට අමතරව විදර්ශනා උපදෙස් සහිත 2016-02-07 වන දින පැවැත්වූ දේශනාවක්ද අප වෙත ලැබුණි. එය පහතින් ලබා ගන්න.
2016-02-07 විදර්ශනා උපදෙස් – බසවක්කුලම
මෙවැනි ප්රවෘත්ති email මගින් ලබා ගැනීමට http://sudassana.org වෙත ගොස් ඔබගේ email ලිපිනය ඇතුළත් කර subscribe වෙන්න.