“නිවන වෙතටම” පොතේ තුන්වැනි වෙළුම – පටිච්චසමුප්පාදය

මේ පොතේ පළමු වෙළුම හා දෙවැනි වෙළුම මිට මාසයකට පමණ පෙර පළ කරන ලදී. මේ එහි තෙවැනි වෙළුමයි. ඔස්ට්‍රේලියාවේදී කරන ලද භාවනා වැඩසටහනක් ක්‍රමානුකුලව සකසා ඔබ අතට පත්කිරීමකි. මෙම තෙවැනි වෙළුම පටිච්චසමුප්පාදය සවිස්තරාත්මකව රූප සටහන් ද සහිතව විස්තර කෙරෙන ඉතා වැදගත් පොතකි.

පොතේ අන්තර්ජාල සංස්කරණය.

පිටු 134ක් සහිත මේ වටිනා දහම් ග්‍රන්ථය කලන මිතුරෙකුගේ අනුග්‍රහය නිසා පිටපතක් රු 45 ක් බැගින් වන සේ අඩු මුදලකට ලබා ගත හැකිය.  ඔබට අවශ්‍ය පිටපත් ප්‍රමාණය එම පොත මුද්‍රණය කරණ අසෝක මහතාට දැනුම් දෙන්න ->  0715328233

Book cover 3