කොළඹ මරදානේ දී පැවැත්වෙන එක්දින භාවනා වැඩසටහන

මෙම වැඩසටහන ජුනි 14 වැනි ඉරිදා දින උදෑසන 8 සිට සවස 5 තෙක් මරදාන හන්දියේ Trace Expert City හි දී පැවැත්වේ. නිර්මාංශ දහවල් දානය හා ගිලන්පස සපයනු ලැබේ. සුදුවතින් සැරසී පැමිණෙන්න.

මාර්ග විස්තරය -> https://goo.gl/6gnypZ කොටුව හා බොරැල්ල බස් නැවතුම්පොළ සිට පැමිණෙන ආකාරය දක්වා ඇත.

පහත දුරකථන අංකයෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

අරෝෂා – 0773601030 හෝ path.nirvana@gmail.com

Designs 3