ත්‍රිපිටකය ලබා ගන්න

ස්වාමීන්වහන්සේ විසින් සැම විටම ත්‍රිපිටකය පරිශීලනය අගය කරන අතර ධර්මය කෙරෙහි ඔබගේ ශ්‍රද්ධාව වැඩිවීම පිණිස එය උපකාර වේ යැයි සිතමු.

සූත්‍ර පිටකයේ පාළි හා සිංහල පරිවර්තනය සඳහා පිවිසෙන්න පිටක.lk වෙත. මෙහි දශක හයකට වඩා වැඩි කාලයක් තිස්සේ භාවිතා වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ඇතුළු විද්වත් අනුසාසක මණ්ඩලයක් ඇසුරේ සකස් කෙරුණු ඒ. පී. සොයිසා සරල සිංහල පරිවර්තනය ඇත.

pitaka.lk – පිටක.lk

බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ අඩංගු සූත්‍ර පහසුවෙන් සෙවිය හැකි වන සේ සකසන ලද වෙබ්අඩවියට පහතින් පිවිසෙන්න. එය මෘදුකාංගයක් වශයෙන් ඔබගේ පරිගණකයට භාගත කරගෙන අන්තර්ජාලය නැතිවද භාවිතා කල හැකිය.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගය සහ වෙබ්අඩවිය

ත්‍රිපිටක PDF සහ වෙනත් බෞද්ධ පොත්

බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය මෙම වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය -> http://thripitakaya.org/

පිටක.lk පාලි-සිංහල online ශබ්දකෝෂය -> http://pitaka.lk/dict (pitaka.lk Pali-Sinhala Online Dictionary)

වෙනත් බෞද්ධ පොත් පත් හා පින්තූර PDF ලෙසින් මෙතැනින් Download කරගන්න.

ත්‍රිපිටක android app ලබාගන්න

මුදල් වියදම් නොකරම ත්‍රිපිටකය දන් දීම දුර්ලභ අවස්ථාවක්. android app ජංගම දුරකථන වල install කර දෙන්න.

  1. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය (පාලි/සිංහල) -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.buddhajayanthi
  2. සරල සිංහල ත්‍රිපිටකය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
  3. පාලි සිංහල ශබ්දකෝෂය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.dictionary

I have extracted the sutta text from Buddha Jayanthi Tripitaka which are commonly referenced in Sudassana Thero’s dhamma talks. You can refer to this text while listening to the corresponding talks.

සුදස්සන ස්වාමීන්වහන්සේ දේශනා වලදී බහුලව යොදාගන්නා සුත්‍ර බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙන් උපුටාගෙන ඔබ සැමගේ පහසුව උදෙසා පහත දක්වා ඇත. උන්වහන්සේ විසින් එක් සුත්‍රයක් විස්තර කල දේශනා කිහිපයක් ඇතත් මෙහිදී උදාහරණයක් ලෙස එක් දේශනාවක් පමණක් දක්වා ඇති බව සලකන්න.

Sutta NameSutta TextSample Deshana
Adiththa Pariyaya Sutta ආදිත්ත පරියාය
Araka Sutta අරක
Asivisopama Sutta ආසිවිසෝපම
Bhutha Sutta භූත
Chabbisodhana Sutta චබ්බිසෝධන
Duthiya Chethana Sutta දුතිය චේතනා
Gaddulabaddha Sutta ගද්දුලබද්ධ
Kachchanagoththa Sutta කච්චානගොත්ත
Kalahavivada Sutta කලහවිවාද
Maha Salayathanika Sutta මහා සලායතනික
Majje Sutta
Nibbedhika Pariyaya Sutta නිබ්බේධික පරියාය
Oghatharana Sutta ඕඝතරණ
Patisambhidamagga Gnanakatha පටිසම්භිදාමග්ග ඥානකථා වත්ථුනානත්ත හා ගෝචරනානත්ත ඥාන
Rathavinitha Sutta රථවිනීත
Rohithassa Sutta රෝහිතස්ස
Sabbasawa Sutta සබ්බාසව
Samachiththa Pariyaya සමචිත්ත පරියාය
Samma Ditti Sutta සම්මා දිට්ඨි
Sathipattana Sutta සතිපට්ඨාන
Udakupama Puggala Sutta උදකූපම පුග්ගල

උපුටා ගැනීම් aathaapi.net PDF සංස්කරණයෙනි.