පොසොන් පෝ දින අතිවිශේෂ දේශනාව

2019-06-16 පොසොන් පෝ දින ලබුනොරුව ආරන්‍යයේදී මාන්කඩවල සුදස්සන හිමියන් විසින් කලින් දේශනා නොකරන ලද දහම් කරුණු රැසක් සහිත විශේෂ දේශනාවක් සිදුකරන ලදී. මේ දේශනාව සියලුදෙනා විසින්ම විශේෂ උනන්දුවකින් යුතුව ශ්‍රවණය කරත්වා. අන් අයටද ශ්‍රවණය කිරීමට හැකිතාක් share කරන්න.

දේශනාව පටිගත කල මංජුල මහතාටද අපට ලබාදුන් හර්ෂ මහතාටද මේ ධර්ම දානමය පින් අයත්වේ.

දේශනාව මෙතනින් භාගත කරගන්න

2019-06-16 Poson Poya – Labunoruwa Special Deshana

2016-05-18 වෙසක් පෝ දින සිදුකල දේශනාව පහතින් ලබාගන්න

2019-05-18 Vesak Poya – Labunoruwa