නව ධර්ම දේශනා සහ අලුත් පොත

සුදස්සන හිමියන් විසින් මාර්තුමස පවත්වන ලද දේශනා 4 ක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අප වෙත එවූ පින්වතුන්ට මේ ධර්ම දානමය පින අයත් වේ.

සෝවාන් වීමට නම් – අලුත් පොත

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 2019-02-01 වැනි දින පවත්වන ලද ධර්ම දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘සෝවාන් වීමට නම්’ නම් පිටු 62 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 34 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය