ඉල් පොහෝ දින කොහුවල කළ දේශනය හා video පටය

ඉල් පොහෝදින කොහුවල මහේෂ මහතාගේ නිවසේ කළ දේශනාව ස්වාමීන්වහන්සේ විසින් විශේෂයෙන්ම වෙබ්අඩවියේ පළ කරන ලෙස සඳහන් කරන ලදී. එම දේශනාව පහතින් ලබා ගන්න.

ඉල් පොහෝ දින කළ වැදගත් දේශනාව

තවද නොවැම්බර් 18 දින අනුරාධපුරයේදී පැවැත්වූ දේශනාවේ video පටය අපගේ Youtube channel එකේ පළ කරන ලදී. එය පහතින් නරබන්න. හස්ත චලනයෙන් කෙරෙන සන්නිවේදනයත් ලැබෙන බැවින් හඬ පටයට ශ්‍රවනයටත් වඩා video පටය නැරඹීම වඩා සාර්ථක බව අපේ හැඟීමයි.

මේ අතර නිවන වෙතටම 1 පොත නැවත මුද්‍රණය කෙරෙන බව අප වෙත දන්වන ලදී. පොත් අවශ්‍ය අය 0715328233 දුරකථන අංකය අමතන්න.